පැය 24 ට 588 ක් අත්අඩංගුවට ගනී

අප්‍රේ 22, 2020

    ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 588 දෙනකු අත්අඩංගුවට ගෙන වාහන 132 පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඉකුත් මාර්තු 20 වැනි දින සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 35,321 අත්අඩංගුවට ගෙන වාහන 9015 පොලිස් භාරයට ගෙන ඇතැයි, මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Latest News