මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල කළුතර මහ රෝහල සායන රෝගීන් සදහා දුරකථනයෙන් රෝහල අමතා සායනය සදහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ පහසුකම සළසා ඇති බව කළුතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඒන්.කේ.සී ගුණරත්න මහතා දන්වා සිටියි.
ඒ අනුව පහත සදහන් ඒක් ඒක් සායනය සදහා ඇති දුරකථන අංක වලට ඇමතීමෙන් ඔබට පැමිණිමේ දිනයක් හා වේලාවක් ලබාගත හැකිය.
කායික සහ ශල්‍ය වෛද්‍ය සායනය - 0762531778
විකලාංග සායනය - 0762531776
ස්නායු සායනය - 0762537602
ළමා රෝග සායනය - බාහිර රෝගී අංශය - 0762532214
පිළිකා සායනය-වකුගඩු සායනය - 0762532214
රක්තවාත සායනය-මෞත්‍ර ලිංගික සායනය - 0762537346
අක්ෂි සායනය - 0762370209
දියවැඩියා සහ අන්තරාසර්ග සායනය - 0762363785
Clinic Triage - 0762531914