ගුවන් යානය අද පස්වරු 1.15ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත් විය. බංග්ලාදේශයේ ඩකා නුවර රැදී සිටින ශ්රී ලාංකික සිසුන් 74 දෙනෙකු මෙම ගුවන් යානයෙන් අද රාත්රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි. මීට ශ්රී ලංකන් ගුවන් සේවයේ හත් දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් මීට එක්විය.