රෝගීන් 126 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ වන විට රෝගීන් 434 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ. දිවයිනේ අද සවස 4.45 වන විට හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 567 ක් දක්වා වැඩි වී තිබේ.