පවුල් ඒකකවල සිටින අනු පවුල් සඳහා ද එම දීමනාව ලබාදීම ද මෙහිදී සිදු කෙරේ. මෙම වැඩපිළිවෙල යටතේ වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනු පවුල් 3,200ක් සඳහා රුපියල් පන්දහස ගෙවීමේ කටයුතු සාර්ථකව සිදු කෙරේ. මෙම පවුල් සඳහා ගෙවූ මුළු මුදල රුපියල් එක්කෝටි හැට ලක්ෂයක්.