“කොවිඩ් 19“ වසංගත තත්වය හමුවේ, නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලය සිදු කරන විශිෂ්ට මෙහෙයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රණාමය පුද කරයි.
මානව හිතවාදී වැඩකරන වෘත්තීක පරම්පරාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නිරන්තරයෙන් පෙනී සිටින බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.