විශාල පිරිසක් සැණකෙළියට සහභාගි වූහ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැණකෙළිය අද ආරම්භ විය.
කුඩා දරුවන්, තරුණ-තරුණියන් සහ වැඩිහිටියන් සඳහා තරග රැසක් පැවැත්විණ. ජයග්‍රාහකයන්ට මුදල් සහ ත්‍යාග පිරිනැමිණි. විශාල පිරිසක් සැණකෙළියට සහභාගි වූහ.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...