අඩි එක බැගින් විවෘත එම දොරටු දෙක මගින් තත්පරයට ඝන අඩි 1,500 ක ජල පරිමාවක් දැදුරු ඔයට මුදා හැරෙන බවයි, ජලාශය බාර ඉංජීනේරු කේ. ඒ. සම්පත් සමරවීර මහතා ප්රකාශ කළේ.
දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් වාන් දොරටු 08 න් දෙකක් ඊයේ රාත්රියේ විවෘත කර ඇත.