ඒ අනූව, ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 26ක්. මේ වන විට රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක්. 382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.