දෙස් විදෙස් ආධාර මේ සඳහා ලැබී තිබේ.
අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දෙස් විදෙස් ආධාර මේ සඳහා ලැබී තිබේ.
අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.