එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, විභාග පැවැත්වීම සඳහා අවසන් වසර සිසුන්ට වෛද්‍ය පීඨ විවෘත කිරීමට තීරණය කළ බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම්පත් අමරතුංග මහතා ඒ බව සඳහන් කළේය.
සියලුම විශ්වවිද්‍යාලයන්හී වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා ලබන මස 15 වැනිදා සිට විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.