රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්රික්ක සදහා හෙට පෙරවරු 08.00 දක්වා ක්රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පවතින වැසි සහිත කාලගුණික තත්වය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.