ඔවුන් පැමිණියේ එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිටයි. මගීන් පිරිස හා ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරුණ.
මෙම පරීක්ෂණ වල ප්රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.