මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය දැනුම් දුන් පසු ඒ මුද්‍රණය කරන බවත්, ඊට පසුව අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය නිකුත් කරන බව ද ඇය කියා සිටී.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ගැසට් පත්‍ර දෙකක් පසුගියදා නිකුත් කළ බවත්, තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පැවසීය.