තංගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම වසර තුළ බෙලිඅත්ත - කතරගම දුම්රිය මාර්ගයේ සැළකිය යුතු වැඩ කොටසක් අවසන් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටී.