අනිවාර්යෙන් මුව ආවරණ පැළදිය යුතුයි – නි.පොලිස්පති අජිත් රෝහණ

ජූනි 27, 2020

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 දෙවැනි රැල්ලක් ඇති වීමේ පවතින දැඩි අවධානම් සහගත තත්වය හමුවේ මුව ආවරණ පැළදීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එමෙන්ම සියළු සෞඛ්‍ය පුරුදු පිළිපදින්නැයිද ඉල්ලීමක් කෙරේ.

    ඔහු පවසන්නේ, සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 12:01

    Latest News