මැතිවරණ වේදිකාවල සරසන්නියක් බවට කාන්තාව පත් නොවිය යුතු බව, ජාතික ජනබලවේගය නියෝජනය කරන ප්රගතිශීලි එකමුතුවේ කාන්තා නියෝජිතයින් පැවසුවේය. ඔවුන් මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.Twitter