මුව ආවරණ නිසා වැඩ වැරදුණ 162ක් ස්වයං නිරෝධායනයට

ජූලි 01, 2020

    මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162 ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

    තවත් 905 දෙනෙකුට අවවාද කර මුදාහැර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

    පසුගිය පැය 24 තුළ මෙම මෙහෙයුම සිදුකර ඇත.

    මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සැකකරුවන් 402 බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පවසන්නේ.

    Latest News