ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව වැඩි වෙයි

ජූලි 06, 2020

    2020 අගෝස්තු මස 05 වනදින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එම සභාව නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කරයි.

    Latest News