තලංගම පොලීසිය පාරිභෝගික අධිකාරිය සමග එක්ව කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කර දෑත් පිරිසිදු කිරීමේ දියර නිෂ්පාදනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගනු ලැබීය. Twitter