මොවුන මෙරටට පැමිණ ඇත්තේ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.
මෙම පිරිස මාලදිවයිනට අයත් දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි අය බව වාර්තා වේ. මෙම ගුවන් මගීන් කණ්ඩායම මත්තල ගුවන්තොටුපළ පරීශ්රයේදී පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.