ඒ අනූව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2642 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට ද අද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.