එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් අද දින එම නිවාසවලදීම නිරෝධායනට ලක්කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගනු ලැබීය.
ගම්පහ හා යක්කල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට අද දින ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී තිබේ.
එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් අද දින එම නිවාසවලදීම නිරෝධායනට ලක්කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගනු ලැබීය.