රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නවතී

ජූලි 14, 2020

    බන්ධනාගාර රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව නතර කර තිබේ.

    සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ලෙන තිබේ.

    ඒ අනුව එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බව සඳහන් වේ.

    ඇතැම් නඩු විභාග කටයුතුවල දිනයන් දිර්ඝ කිරිමට ද පියවර ගෙන තිබේ.

    මේ අතර, බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරිමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    Latest News