බැදුම්කර සිද්ධියේ විමර්ශන ඉදිරියට ගෙන යාමට බාධාවක් නැහැ – අභියාචනාධිකරණය

ජූලි 14, 2020

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙන යාමට බාධාවක් නැති බව අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කරයි.

    මේ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

    Latest News