ඒ අනූව තම කාර්යාලය පිහිටි දිස්ත්රික්යේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව හිමිවෙයි.
පසුගිය 14 වැනි දා මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ විය. එය පසුගිය 21 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ පැවත්විණ.