අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතන සාමාජිකයන් 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ යේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටී.
අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරිණ.