එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර වෙයි.
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කෙරිණ. පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.