නියෝගය උල්ලංගනය කරන බලපත්‍ර ලාභීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.
ලබන 5 වැනිදා සහ 6 වැනිදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ. ඒ මැතිවරණ කොමිසමේ ඉල්ලීම මතයි.