එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, හෙට පස්වරු 2.30ට පමණ පළමු ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා....
“හෙට දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ගණන් කිරීම් පෙරවරු 7.00ට ආරම්භ වනවා. හෙට ගණන් කරන්න එන නියෝජිතයන් ඔක්කෝගෙම අපි ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරනවා. ඡන්ද පෙට්ටිවලට කිසිම තනිකම් දෝෂයක් ඇතිවෙන්නේ නැහැ අද, ඒවා මුද්‍රා තැබුවට පස්සේ ශාලාවේ ඡන්ද ප්‍ර දේශ නමයට එක පක්ෂයකින් දෙන්නා ගානේ ඉන්න පුලුවන් 18 දෙනෙකුට එක පක්ෂයකින්“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.