පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම ඇරඹේ

අගෝ 06, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

    පළමු ප්‍රතිඵලය අද සවස 2.30ට පෙර ලබා දිය හැකි බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.  පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි‍ෙ

    ඊයේ පස්වරු 5.00ට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන් කෙරිණ. පෙර මැතිවරණවල දී පරිදි මෙවර ඡන්දය ගණනන් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රී සිදුවු නොවිය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 09:43

    Latest News