ප‍්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට - අවධානයෙන් සිටින්න

අගෝ 08, 2020

    විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ඉහළ ගොස් ඇත.

    ප‍්‍රධාන ජලාශ ගණනාවක ජල ධාරිතාව සියයට 60 ඉක්මවා ඇති බවයි, විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

    Latest News