ඊයේ (12) මෙරටින් එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙතු ඊයේ මෙලෙස හඳුනාගෙන තිබුනි.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 232 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 2638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.