සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඕමානයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් ද ඒ අතර වන බවයි.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 6 දෙනෙක් ඊයේ සුවය ලැබුවේ ය.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,676 කි.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2900 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් හඳුනා ගැනුණි.