විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙක්ට කොරෝනා

අගෝ 30, 2020

    අද (30) තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,998 දක්වා ඉහළ ගොස් ඇත.

    මාලදිවයිනේ සිට පැමි‍ණි තිදෙනෙක් මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    Latest News