සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක දුරකින් මුහුදේ යාත්රා කරමින් තිබියදී මෙම පිපිරීම ඊයේ සිදුවිය.
ගින්න පාලනය කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද ඊයේ සවස යොදවනු ලැබුවා. තවද තවත් යානයක් මගින් ගුවනේ සිට නිරීක්ෂණය කෙරෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.