කොරෝනා රෝගීන් 11කට සුවයි

සැප් 09, 2020

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3140ක් වන අතර, රෝගීන් 182ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Latest News