හෝමාගම ජල්තර ප්‍රදේශයේ පිහිටි මෙම නිවාස සංකීර්ණය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විෂයබාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ විවෘත කෙරිණ. අද එහි ගිය අමාත්‍යවරුන් ඇති වී තිබෙන තත්වය පිළිබඳව නිවාස හිමිකරුවන් සමඟ සාකච්ජා කළේය.