ඒ අනූව ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට 23 දින දක්වා දින 5ක් කෝප් කමිටුව රැස්වෙනු ඇති. පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම බව වාර්තා වෙයි.
නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.