එම පුද්ගලයින් අතරින් දස දෙනෙක් (10) විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 11,857ක්.