නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙම හඳුනාගත් තිදෙනෙක්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකෙරෙන බවයි. සිව් දෙනෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදුකර තිබේ.
මිය ගිය අනෙකුත් අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඩී.එන්.ඒ පරීක්ෂණ හෝ ඇඟිලි සළකුණු පරීක්ෂණ සිදුකරන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.