මෙම වාර්තාව පිටු 2,000කින් සමන්විත වෙයි. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසන් සභාව හමුවට ඉදිරිපත් වූ පැමිණිලි 198කට අදාළ විමර්ශණ ඊට ඇතුළත් කර තිබේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.