අද දිනට හෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
දූෂණයට එරෙහිව වඩාත් හොදින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති වූ විටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද දිනට හෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.