අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි.
7% පොළී අනුපාතය යටතේ නිවාස ණය ලබාදීම සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බවත්, ජනතාව කඩිනමින් එම සහනය ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.