එමෙන්ම මාලදිවයිනේ සිට පුද්ගලයින් 40 දෙනෙක්, ඉතාලියේ සිට පුද්ගලයින් 64ක්,එක්සත් රාජධානියේ සිට පුද්ගලයින් 70 දෙනෙක් හා මැලේසියාවේ සිට පුද්ගලයින් 4 දෙනෙක්, චීනයේ සිට 30 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සූදානම් කර තිබේ.