ඒ අනුව ලංකාපුර කොට්ඨාසයේ ඓතිහාසික සෝමාවතිය පුදබිම, ගල් අමුණ සහ කිරිමැටිය ප්රදේශවල ගොවි බිම් කීපයක් ද දැනට ජලයෙන් යට වී තිබේ.
සක්රීය වී ඇති ඊසාන මෝසම් කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්රික්කයට මේ දිනවල ඇද ඇදහැලෙන තද වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්කයේ පහත් බිම් ක්රමයෙන් ජලයෙන් යට වීමට පටන් ගෙන ඇත.
ඒ අනුව ලංකාපුර කොට්ඨාසයේ ඓතිහාසික සෝමාවතිය පුදබිම, ගල් අමුණ සහ කිරිමැටිය ප්රදේශවල ගොවි බිම් කීපයක් ද දැනට ජලයෙන් යට වී තිබේ.