නිරෝධායන නීති කැඩූ 35ක් අත්අඩංගුවට

දෙසැ 26, 2020

    ගතවූ පැය 24 තුළ සමාජ දුරස්ථභාවය සහ මුව ආවරණ පැළඳීමේ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනූව, ඔක්තෝම්බර් 30 වැනි දා සිට ආරම්භ වූ නිරෝධායන නීති මත පුද්ගලයින් 1829 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ මහතා කියා සිටියේ.

    Latest News