එම ආසාදිතයින් සියලුදෙනා පිරිමි රැඳවියන් බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4016ක්.
බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.