හෙරොයින් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

ජන 23, 2019

    හෙරොයින් ග්‍රෑම් 9.6ක් ජාවාරම් කිරීම හා සන්ථකයේ තබා ගැනීමේ සිද්ධියකට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිරදඩුවමන් නියම කළේය.

    අසන්ත ප්‍රනාන්දු නමැති මෙම සැකකරු 2013 වසරේ දී අත්අඩංගුවට ගැනිණ. අද නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ විනිසුරු ශෂී කුමා මහතා ඉදිරියේයි.

     

    Latest News