මීගමු මුහුදේ රු.කෝටි 60 කට අධික මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක්

ජන 04, 2021

    මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාව පැවසුවේ, බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

    Latest News